How Islam Deals with Disasters and Pandemics?

A brief outlook into the underlying reasons why disasters and pandemics occur, the tips the Islamic faith has recommended that help prevent the spread of illnesses and viruses and the measures one must take when ill.

How Islam Deals with Disasters and Pandemics

මෙම පොත් පිංචෙන් අපි ඉගෙන ගන්නේ ව්‍යසන හා වසංගත සමඟ කටයුතු කිරීම පිළිබඳ ඉස්ලාමයේ දෘෂ්ටිය සහ එවැනි තත්ත්වයන් සමඟ කටයුතු කිරීමට ඉස්ලාමය විසින් ලබා දෙන උපදෙස් මොනවාද යන්නයි.

මෙය උසූල් මධ්‍යස්ථානයෙන් නිකුත් කළ  ප්‍රකාශනයකි.