الأربعون الولدانية: أربعون حديثاً صحيحاً مع شرحها باللغة السنهالية

 

 

جمع المؤلف في هذا الكتاب أربعين حديثاً من الأحاديث القِصار، في موضوعاتٍ شرعيَّة متنوِّعة؛ لكي يحفظَها الأولاد ويتفقَّهوا فيها، وسماها «الأربعين الوِلْدانيّة» لكونها مؤلَّفةً -في الأصل- من أجل الوِلْدان، وكُلُّ هذه الأحاديث الأربعين من الأحاديث الصحيحة التي اتَّفق على إخراجها الإمامان الكريمان: البخاري ومسلم، أو من الأحاديث التي أخرجها أحدهما، رحمة الله عليهما. وقد شرح المؤلف كُلَّ حديثٍ شَرْحاً يُبَيِّن المُرادَ منه إجمالاً، مُراعياً في ذلك الاختصار والوضوح وتسهيل العبارة قدْرَ الإمكان. وقد تمت ترجمة الكتاب لعدد من اللغات العالمية. 

 

දූ දරුවන් සඳහාා නබි වදන් හතළිහක් (අල් අර්බඌන් අල් විල්දාානියියාා)

 

කතෘතුමා විසින් මෙම පොතෙහි කෙටි නබි වදන් හතළිහක් ගොණු කර ඇත. එහි සඳහන් සෑම නබි වදනකට ම ඒවායෙහි අර්ථය නිවැරැදි ව අවබෝධ කර ගැනීම සඳහා, හැකි අයුරින් පැහැදිලි ව හා සරල ව ඒවාට අදාළ අර්ථ විවරණ කතෘ විසින් ඉදිරිපත් කොට ඇත. ඒවා පාඩම් කර ඒවා නිසි ලෙස අවබෝධ කර ගැනීමට හැකි වන අයුරින් නොයෙකුත් ආගමික මාතෘකාවන් යටතේ සම්පාදනය කොට මෙම කෘතියට ‘දූ දරුවන් සඳහා නබි වදන් හතළිහක්’ යන නම ද තබන ලදී. මෙම කෘතිය සම්පාදනය කෙරී ඇත්තේ කුඩා දූ දරුවන් මුල් කරගෙන බැවින් එසේ නම් කරන ලදී. මෙහි සඳහන් සියලු නබි වදන් සහීහ් හෙවත් නිරවද්‍යතාව තහවුරු කරන ලද බුහාරි හා මුස්ලිම් යන ග්‍රන්ථ දෙකෙහි හෝ ඉන් එකක හෝ සඳහන් නබි වදන් වීම විශේෂයි. මෙම පොත ජාත්‍යන්තර භාෂා ගණනාවකට පරිවර්තනය කර ඇත.